lan englan tam

O Oපේ

හොලිවුඩයේ අලුත්ම පෙම් යුවළ සුපිරි නළු ටොම් කෲස් හා Ana De Armas?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Mission: Impossible චිත්‍රපටයේ සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස් ව ඔබ දන්නවානේ.

ඉතින් සිනමාවේ වීරයෙක් විදිහට අපට හමුවන මේ සුප්‍රකට චරිතයේ පෞද්ගලික ජීවිතයේ රස මුසු තැන් දැනගන්නත් බොහෝ දෙනෙකුට තියෙන්නේ කුතුහලයක්.

ඔන්න, පසුගියදා ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පැවති 'Oasis' සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් නැරඹීම සදහා ටොම් කෲස් හොලිවුඩයේ තවත් ජනප්‍රිය නිළියක් වන Ana De Armas සමග ගමන් කරන ඡායාරූප කිහිපයක් නිකුත් වෙලා තියෙනවා.

 

524735924 1179286680886138 4317702394385072685 n

මේ ඡායාරූප වල ඔවුන් දෙපළ පෙම්වතුන් විදිහට ගමන් කරන ආකාරය දැක ගන්න පුලුවන්.

මීට පෙරද ඔවුන් දෙදෙනා එකට කාලය ගත කරන අවස්ථා දැකගත හැකි වුවද ඒ ඔවුන් රංගනයේ යෙදෙන චිත්‍රපටයක් සඳහා බවයි වාර්තා වූයේ. නමුත් මේ වනවිට එය පෙම් හමුවක් බවයි බොහෝ විදෙස් පුවත් හා කටකතා වල හුවමාරු වෙන්නේ.

Ana De Armas මේ වන විට 37 වන වියේ පසුවන අතර ටොම් කෲස් ට මේ වෙන කොට වයස අවුරුදු 63 ක්.

 

525301973 1179286764219463 3526189984586896201 n

524808755 1179286804219459 2891819458244784453 n

525391017 1179286847552788 1986192110037223745 n

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom