ටෙලිවිෂන් ලංකාවට ආව කාලෙ මුල්ම ටෙලි නාට්‍යයෙ රංගන ශිල්පියෙක් වූ ජැක්සන් ඇන්තනී ට පහුගිය දවසක අපූරු නළුවෙක් මුණගැහුනා.
වර්තමානයේ ටෙලිනාට්‍ය ඇබ්බැහිය අලුත් කරපු මේ නළුවා "නළු බට්ටෙක්" .... ඒත් මේ රටේ වැඩිහිටියන් සහ පොඩි දරුවන්ගෙ ප්‍රියතම මෙන්ම ලංකාවෙ ජනප්‍රියම නළුවව තමයි ජැක්සන් ට මුණගැහුනෙ පාසලක පවත්වන ලද උත්සවයකදි. මේ ජනප්‍රිය නළුවව හඳුන්වන්නේ "සෝරත" යන නමින්. ඇත්තෙන්ම ඔහුගෙ සැබෑ නමට වඩා අද ඔහුව හඳුනන්නේ සෝරත නමින්.
ජැක්සන් සෝරථ පොඩි හාමුදුරුවො වඩාගෙන පෝඩියම් එකේ මයික්රෆෝන්ස් ලගින් තියලා එයාගෙ කතාව පටන් ගත්තා.ඒ කතාව අපි ලියනවට වඩා ඔබම අහන එකතමා හොඳ.මේ වීඩියෝ එකෙන් ඒ කතාව අහන්න බලන්න .