පූජා මේ දෙසැම්බර් මාසේ විවාහ වෙන්න සුදානම් වෙනවා කියාලා මිරර්ආට්ස් වාර්තා කර තිබුණා ඔබට මතක ඇති.
පූජා ගේ අතගන්න සැරෙසන්නේ කලා කේෂත්රයේ අයෙක් නම් නෙමෙයි ඔහු ව්‍යාපාරිකයෙක්. නමින් ප්‍රශාන්තන්.
ප්‍රශාන්තන් ගැන දන්න අය නම් කියන්නේ ඔහුත් පූජා වගේම නිහතමානි චරිතයක් කියලා.
පූඡා හා ප්‍රශාන්තන් ගේ විවාහය දෙසැම්බර් 17 වන දා ඒ කියන්නේ තව දින හතරකින් විවාහය සිද්ධ වෙනවා.
ඒ Mount lavinia church එකෙදී.
පුජාටත් ප්රශාන්තන්ටත් මිරර් ආරට්ස් සුබ පැතුම් එක්කරනවා.
සබැඳි පුවත් :