කාලෙන් කාලෙට අලුත් වෙන උමාලි සාරංග ආදරේ ගැන උමාලි ළඟදි දවසක ඇගේ යෙහෙළියකට මෙහෙම කියල තියෙනවා ."සාරංගටයි මටයි එකට ඉන්න බැරි වුණත් අපි තරහ නැහැ.සමහර වෙලාවට එහෙම වෙන්නෙ අපට අපිව තේරුම් ගන්න බැරි වුණු නිසා වෙන්න ඇති.
කොහොම වුණත් සාරංග නෑ කියල මගෙ ජීවිතේ කඩා වැටෙන්නෙ නැහැ.කා අතිනුත් වැරදි වෙනවා. මම දැන් ඒක තේරුම් අරගෙන ඉන්නෙ. ඉතින් මම මගේ වැරදි හදාගන්නවා. සාරංග ත් එහෙම කරයි"මේ වගේ ජීවිතේ සිදුවුණු දේ ගැන පසුතැවිල්ලෙන් කතා කරන උමාලි සාරංගගෙන් ඩිවෝස් වෙන්න යනව කියලත් කතාවක් පැතිරෙමින් තියෙනවා .