සෝමරත්නගේ පුතා නටන්න යන අලුත්ම නාටකේ මෙන්න
මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත කෙරෙන “සුනාමි” සිනමාපටයේ කැමරා අධ්යක්ෂවරයා වන, ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරියගේ පුත් විශ්ව බාලසුරිය සිනමා අධ්යක්ෂණයට පිවිසීමට නියමිත බවට මිරර් ආර්ට්ස් වෙත වාර්තා වෙනවා.
ඔහු සිය පළමු සිනමා අධ්යක්ෂණය නම් කර ඇත්තේ “ජහුටා” ලෙසි නි.
මෙම සිනමා නිර්මාණය රූගත කිරීම් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර එහි මුල් වැඩකටයුතු පසුගිය දිනක සුබ මොහොතින් ආරම්භ කර තිබුණා.
ඩ්රක් අන්තර්ජාතික සිනමා උලෙළේ 2019 දෙසැම්බර් අදියරේ දී හොඳම කැමරා අධ්යක්ෂවරයා ලෙස ඇගයීමට ලක්වූ විශ්ව බාලසුරිය සෙවනැලි, සංසාරේ දඩයක්කාරයා, තුන්පත් රෑන, භරතලි, ජංගි හොරා, සරිගම යන සිනමා නිර්මාණ සඳහා කැමරා අධ්යක්ෂණයෙන් දායක වී ඇත.
https://mirrorarts.lk/gossip/6339-jahuta-200206#sigProIda4c753b65a