lan englan tam

O Oපේ

දර්ශන්ගේ ආහාර ජාලය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දර්ශන් තවරාජා යනු සිය රංගනයෙන් මෙන්ම කඩවසම්බවින් තරුණ පරපුරේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙකි. එහෙයින්ම ඔහුගේ සමාජ ජාල ගිණුම්වල සිය ඡායාරූප, වීඩියෝ ප්‍රචාරණයෙන් ප්‍රතිචාර ලැබීමට දර්ශන් කැමැත්තක් දක්වයි.

මේ පසුගියදා දර්ශන් තමන් කැමති ආහාරයක් ගන්නා අවස්ථාවක් සිය රසික පිටුවේ පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom