lan englan tam

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය 'මේඝ වර්ෂා' දර්ශන තලයෙන් (photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ජනප්‍රිය හා සම්මානනීය සිනමා නිර්මාණකරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය 'මේඝ වර්ෂා' ළඟදීම දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිතව තිබෙනවා.

 

600973252 17853355449596559 8331404087350481220 n 1

 

ගීත රැසක් අඩංගු අතිශයින්ම ආදරණීය හා විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වන්නේ මේ දින වල ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙපළක් වන දමිත් විජයතුංග හා චතුර රාජපක්ෂ සමගින් සිනමාවට හඳුන්වා දෙනු ලබන අංජලී වත්සලා ජයසිංහයි.

චිත්‍රපටයේ ” චිත්‍ර තිර රචනය උදයකාන්ත වර්ණසූරිය විසින් සිදු කළ අතර, මෙහි සංගීත අධ්‍යක්ෂණය  ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ විසිනි.

ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගම චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.

 

පහතින් දැක්වෙන්නේ පසුගිය දිනවල චිත්‍රපටයේ රූපගත කිරීම් අතර දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්.

(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය කොට නැරඹිය හැක.)

 

View the embedded image gallery online at:
https://mirrorarts.lk/life/location/12067-photos#sigProId3bddeb1856

kemadasa

shungara

Back to top
Go to bottom