lan englan tam

පුවත්

"මලක්" ළඟදීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන මිහිර සිරිතිලක නිෂ්පාදනය කරන "මලක්" ටෙලිනාට්‍ය ළඟදීම හිරු TV තුළින් ඔබේ ආලින්දයට ඒමට නියමිතයි. 

 
සීතල නුවරඑළියේ මල් විකුණන තරුණයෙකු වටා ගෙතෙන මේ ටෙලිනාට්‍ය ආදරය, ත්‍රාසය, කුතුහලය ,මිත්‍රත්වය සියල්ල එක්ව ගෙන ඒමට නියමිතය. 
 
මෙහි අශාන් ධනංජය විජේසුරිය, දිදුල ඉදුවර, දසුනි සෙනෙත්මා, සුහන්දි වොසදි, රොෂාන් පිලපිටිය, මොරින් ගුණතිලක ආදී රංගන ශිල්පීන් රංගනයෙන් දායක වේ.
 
ලස්සනම මල් පිපෙන්නේ සීතල නුවරඑළියේ  , ඉතින් ඒ මල්වල ලස්සන බලන්න ඔයාලත් ළඟදීම හිරු TV බලන්න ලෑස්ති වෙන්න.
 

Back to top
Go to bottom