අසංක සායක්කාරගේ ස්වර්ණවාහිනීයේ මේ වනවිට විකාශනය වන " සින්ටෝ " ටෙලිනාට්‍යයේ 100 වන දිගහැරුම අද විකාශනය වේ.
අසංක සායක්කාර "සින්ටෝ " ටෙලිනාට්‍ය ගර්භණී මව්වරුන් 06 ක් වටා ගොතා ඇත. මේ වන විට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබා ඇති ටෙලිනාට්‍ය අතර 'සින්ටෝ' ඉහළින්ම ඇත.
මෙහි ජයනි සේනානායක, ජගත් චමිල, පබෝදා සන්දීපනී,තරින්දි ප්‍රනාන්දු ,චතුර රාජපක්ෂ ,මාදනී මල්වත්ත, ජයනාත් බණ්ඩාර ,තිළිනි ජයමාලි ,දමින්ද නන්දරත්න ,කසුන් ගම්මන ලියනගේ, නේහා බාලසූරිය ආදී න්ලු නිළියන් මෙහි රංගනයෙන් දායක වේ.
අද රාත්‍රීයේ ඔබත් " සින්ටෝ " 100 වෙනි දිගහැරුමේ අත්දැකීම සමඟ එක්වන්න.