lan englan tam

පුවත්

ප්‍රවීණ රංගනශිල්පි වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වසන්ත විටට්චචි කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු 01දින   සිදුකිරීමට නියමිතයි.

 
 
වසන්ත විට්ටච්චි නම් වූ කෘතහස්ත කලාකරුවාගේ දේහය පෙබරවාරි 27  සවස 6 ට කඳා⁣නේ පොල්පිති මූකලානේ ඔහු ජීවත්වූ නිවසෙහි තැන්පත් කිරීමට නියමිතය.අනතුරුව මහජන   ගෞරවය සදහා  දේහය මාර්තු  01  සෙනසුරාදා උදෑසන 8 සිට සවස 3.30 වන තෙක් දේහය බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කරනු ලබන අතර එදිනම සවස 4.00ට  බොරැල්ල සුසාන භූමියේදී  භූමදානය කරනු ඇත.
 
ආදරණීය කලාකරුවාණෙනි ඔබ පතන සුවය ලැබේවා!
Back to top
Go to bottom