lan englan tam

පුවත්

"ලෝරන්ස්ගේ මනමාලි"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කරන  හේමන්ත ප්‍රසාද් රචනා කරන "ලෝරන්ස්ගේ මනමාලි" මාර්තු 02  බොරැල්ල නාමෙල් මාලිනි පුන්චි තියටර් හි වේදිකා ගතවීමට නියමිතයි. 

 
සවස 03.30 සහ 06.45 දර්ශනවාර 02 කින් සමන්විත මෙහි ප්‍රවේශපත් රගහල.LK වෙතින් දැන් ලබාගත හැකිය. 
 
මෙහි දුලීකා මාරපන, සම්පත් ජයවීර , මාලි ජයවීරගේ , නිරෝෂන් විජේසිංහ , සුජීව ප්‍රියාල් රංගනයෙන් දායක වෙයි.

kemadasa

Back to top
Go to bottom