lan englan tam

පුවත්

"මලක්" මාර්තු 07 වනදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන මිහිර සිරිතිලක නිෂ්පාදනය කරන "මලක්" මාර්තු 07 වනදා සිට සතියේ දින පහේම සවස 06.30ට  හිරු TV තුළින් ඔබේ ආලින්දයට ඒමට නියමිතයි. 

 
සීතල නුවරඑළියේ මල් විකුණා ජීවත් වන්නට වෙර දරන තරුණයෙකු වටා ගෙතෙන මේ ටෙලිනාට්‍ය ආදරය, ත්‍රාසය, කුතුහලය ,මිත්‍රත්වය සියල්ල එක්ව ගෙන එන ලස්සන ආදර අන්දරයකි.
 
96f21c18 f5a3 41c5 9e56 0912042020fe
 
මෙහි මෙවර රයිගම් සම්මාන හොඳම නැගී එන නළුවාට සහ නිළියට නිර්දේශ වූ දිදුල ඉදුවර සහ සුහන්දි වොසදි රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අශාන් ධනංජය විජේසුරියයි. දසුනි සෙනෙත්මා, රොෂාන් පිලපිටිය , මොරින් ගුණතිලක ආදී රංගන ශිල්පීන්ද මෙහි රංගනයෙන් දායක වේ.
 
ලස්සනම මල් පිපෙන්නේ සීතල නුවරඑළියේ  , ඉතින් ඒ මල්වල ලස්සන බලන්න ඔයාලත් සතියේ දින පහේම හිරු TV බලන්න ලෑස්ති වෙන්න.
 

Back to top
Go to bottom