lan englan tam

පුවත්

සායාගේ "කොටු"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 මාර්තු 09 වනදා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි අසංක සායක්කාරගේ "කොටු" වේදිකා ගතවීමට නියමිතයි.

එහි දර්ශනවාර 02 කින් සමන්විතය. ඒ සවස 03.30 සහ සවස 06.45 දර්ශනවාරයි.  මෙම නාට්‍ය වැඩිහිටියන්ට පමණක් නැරඹීමට හැකි නාට්‍යයකි. 

 
2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා , හොඳම සහය නිළිය , හොඳම සහය නළුවා මෙන්ම හොඳම වේදිකා පරිපාලනය , හොඳම රංගභූමි නිර්මාණය , හොඳම ආලෝකකරණය, හොඳම ස්වීය පිටපත (තෙවන ස්ථානය), අධ්‍යක්ෂණය ජූරියේ විශේෂ සම්මානය යනාදී ලෙස "කොටු" නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලක වැඩිම සම්මාන දිනූ නාට්‍යයකි.
 
aea9cb9b 4d11 4b6d ae4f a7e3e4c91d8d
 
ඔබත් මාර්තු 09 අනිවාර්යයෙන් ම "කොටු" නැරඹීමට පැමිණෙන්න.
 
Back to top
Go to bottom