lan englan tam

පුවත්

‘බහුචිතවාදියා’ අද සිට ඔබ හමුවට, නැරඹිය හැකි සිනමා ශාලා ගැන විස්තර මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ “බහුචිතවාදියා” සිනමාපටය අද සිට (මැයි 30) සිට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

කළණ ගුණසේකර, වීනා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න ඇතුලු ජනකාන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටය කොළඹ විශ්වවිද්‍යාලයිය විද්‍යාර්ථයන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක් ලෙසයි තිර ගත වන්නේ.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ‘බහුචිතවාදියා’ සමකාලීන තාරුණ්‍යය හා ඒ හා බැදුනු අර්බුධයන් පිළිබඳව විමසා බලන අපූර්ව හා ආන්දෝලනාත්මක සිනමා පටයක්.

 

ඉතින්, අද පටන්(මැයි 30) ඔබට ළඟම සිනමාහලේදී ‘බහුචිතවාදියා’ නැරඹිය හැකියි.

 පහතින් දැක්වෙන්නේ චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳව විස්තර ඇතුළත් සටහන.

501749357 10226396263844866 6332821348149187966 n

 

kemadasa

Back to top
Go to bottom