lan englan tam

පුවත්

සචිත්‍ර රාහුබද්ධගේ “ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය” නැවතත්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සචිත්‍ර රාහුබද්ධ අධ්‍යක්ෂණය කරන ‘ඇෆ්රොඩයිට් මල් කොල්ලය' වේදිකා නාට්‍යය, 2025 ජූනි 13, 14 සහ 15 යන දින වල, සවස 07.00 ට, කොළඹ 7 - සුදර්ශි එළිමහන් රංග පීඨයේදී වේදිකාගත වෙනවා.

චාන්දනි සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කලුආරච්චි   යන ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් මීට රංගනයෙන් එක් වනවා.

නාට්‍යය නිෂ්පාදන කරනු ලබන්නේ තිලක් අබේසිංහ විසින්

රංගාලෝකකරණය - රංග සමරකෝන් | වේශ නිරූපණය - රන්දික ටිශාන් | සංගීතය - ලහිරු මාඩිවිල | ඇඳුම් නිර්මාණය - අමා විජේසේකර | චායාරූප - ප්‍රෞඪ බුවනෙක | වේදිකා පරිපාලනය - නාමල් සජිත්, රවිදු ගිම්හාන, සිතාර අත්තනායක | රංග වින්‍යාස සැලසුම් සහාය - හසිත් වෙත්තසිංහ | නිෂ්පාදනය සහ නිෂ්පාදන කළමනාකරණය - තිලක් අබේසිංහ | පසුතල, රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ

‍ප්‍රවේශ පත්‍ර
රු. 2000 | රු. 1000
 
ප්රවේශ පත්ර මිළදී ගැනීම
 
1. සුදර්ශි පරිශ්රයෙන් - 011 2687979
 
2. Tickets.lk මගින් - 077 6303456
June 13
June 14
June 15
 
3. දුරකථන මාර්ගයෙන් - 0777 591131 (තිලක්)

 

499672180 122208180410245954 3349118508107979442 n

මූලාශ්‍රය - 'කරළිය' facebook පිටුව මගින් උපුටාගෙන පළ කරන ලදී.

වැඩි විස්තර - https://web.facebook.com/profile.php?id=61557378624468&sk=followers

kemadasa

Back to top
Go to bottom