ඇමරිකාවෙි සුප්‍රකට පුවත්පතක් වන 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත විසින් 21වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100ය නම් කොට තිබෙනවා.
ලොව පුරා සිටින අධ්‍යක්ෂවරුන්, නළු නිළියන්, විචාරකයන් 500කට අධික සංඛ්‍යාවක් විසින් ලබා දුන් ඡන්දයන් ඇසුරින් මෙම හොඳම චිත්‍රපට සියය තේරීම සිදු කොට ඇති අතර 2000 වසරේ ජනවාරි පළවෙනිදා සිට මේ දක්වා නිකුත් වූ චිත්‍රපට මේ සඳහා සැලකිල්ලට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ලැයිස්තුවට එකදු ඉන්දියානු, තුර්කි හෝ රුසියානු චිත්‍රපටයක්වත් ඇතුළත් වී නොතිබීම දැකිය හැකියි.
එමෙන්ම නම් කර ඇති සිනමාපට 100 අතරට ඇමරිකානු (හොලිවුඩ්), කොරියාව, ඉරානය, ජපානය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, මෙක්සිකෝව යන රටවල් නියෝජනය කරන චිත්‍රපට ලැයිස්තුව සඳහා ප්‍රමුඛ වශයෙන් ඇතුළත් වී ඇති බව දැකිය හැකියි.
පහතින් දක්වා තිබෙන්නේ The New York Times පුවත්පත මගින් තෝරන ලද 21 වන සියවසේ හොඳම චිත්‍රපට 100 යැයි නම් කරන ලද චිත්‍රපට නාමාවලියයි.
10.The Social Network(2010)

9.Spirited Away(2002)

8.Get Out(2017)

7.Eternal Sunshine of the Spotless Mind(2004)

6.No Country for Old Men(2007)

5.Moonlight(2016)

4.In the Mood for Love(2001)

3.There Will Be Blood(2007)

2.Mulholland Drive(2001)

1.Parasite(2019)

11.Mad Max: Fury Road(2015)
12.The Zone of Interest(2023)
13.Children of Men(2006)
14.Inglourious Basterds(2009)
15.City of God(2003)
16.Crouching Tiger, Hidden Dragon(2000)
17.Brokeback Mountain(2005)
18.Y tu mamá también(2002)
19.Zodiac(2007)
20.The Wolf of Wall Street(2013)
21.The Royal Tenenbaums(2001)
22.The Grand Budapest Hotel(2014)
23.Boyhood(2014)
24.Her(2013)
25.Phantom Thread(2017)
26.Anatomy of a Fall(2023)
27.Adaptation(2002)
28.The Dark Knight(2008)
29.Arrival(2016)
30.Lost in Translation(2003)
31.The Departed(2006)
32.Bridesmaids(2011)
33.A Separation(2011)
34.Wall-E(2008)
35.A Prophet(2010)
36.A Serious Man(2009)
37.Call Me by Your Name(2017)
38.Portrait of a Lady on Fire(2019)
39.Lady Bird(2007)
40.Yi Yi(2000)
41.Amélie(2001)
42.The Master(2012)
43.Oldboy(2005)
44.Once Upon a Time in Hollywood(2019)
45.Moneyball(2011)
46.Roma(2018)
47.Almost Famous(2000)
48.The Lives of Others(2007)
49.Before Sunset(2004)
50.Up(2009)
51.12 Years a Slave(2013)
52.The Favourite(2018)
53.Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan(2006)
54.Pan’s Labyrinth(2006)
55.Inception(2010)
56.Punch-Drunk Love(2002)
57.Best in Show(2000)
58.Uncut Gems(2019)
59.Toni Erdmann(2016)
60.Whiplash(2014)
61.Kill Bill: Vol. 1(2003)
62.Memento(2001)
63.Little Miss Sunshine(2006)
64.Gone Girl(2014)
65.Oppenheimer(2023)
66.Spotlight(2015)
67.Tar(2022)
68.The Hurt Locker(2009)
69.Under the Skin(2014)
70.Let the Right One In(2008)
71.Ocean’s Eleven(2001)
72.Carol(2015)
73.Ratatouille(2007)
74.The Florida Project(2017)
75.Amour(2012)
76.O Brother, Where Art Thou?(2000)
77.Everything Everywhere All at Once(2022)
78.Aftersun(2022)
79.The Tree of Life(2011)
80.Volver(2006)
81.Black Swan(2013)
82.The Act of Killing(2013)
83.Inside Llewyn Davis(2013)
84.Melancholia(2011)
85.Anchorman: The Legend of Ron Burgundy(2004)
86.Past Lives(2023)
87.The Lord of the Rings: The Fellowship of the Ring(2001)
88.The Gleaners & I(2001)
89.Interstellar(2014)
90.Frances Ha(2013)
91.Fish Tank(2010)
92.Gladiator(2000)
93.Michael Clayton(2007)
94.Minority Report(2002)
95.The Worst Person in the World(2021)
96.Black Panther(2018)
97.Gravity(2013)
98.Grizzly Man(2005)
99.Memories of Murder(2005)
100.Superbad(2007)




