lan englan tam

පුවත්

'දේවි කුසුමාසන' දින 50 පසු කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිනමාවේ නිර්මාණය වූ දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘දේවි කුසුමාසන’ ඓතිහාසික චිත්‍රපටය මේ වන විට තිරගතවී සාර්ථක දින 50 හා පසු කිරීමට සමත්ව තිබෙනවා.

‘දේවි කුසුමාසන’චිත්‍රපටය දිවයින පුරා තිරගත වීම ආරම්භ වූයේ පසුගිය මැයි 22 දා සිටයි.

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙහි ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක, මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

kemadasa

shungara

Back to top
Go to bottom