චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ "Father - ෆාදර් " නවතම චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට නියමිතයි.
මෙරට 70 -90 දශකයන්හි සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙනයි "Father - ෆාදර් " චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ.
සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු , සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, ගාමින්ද ප්‍රියවිරාජ් , සුනෙත් චිත්‍රානන්ද සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක, ජනක රණසිංහ, කෝරළගේ සමන්, සංජීව දිසානායක, අමා විජේසේකර, අකලංක ප්‍රභාෂ්වර, ජැනට් ඇන්තනී, රුවන් මදනායක, පසන් රණවීර, සිසිර තඩිකාර, චමින්ද බටුකොටුව, මනෝජා ප්‍රනාන්දු ඇතුළු මෙරට සිනමාවේ දක්ෂ නලු නිලියන් රැසක්ම මීට රංගනයෙන් එක්වී තිබෙනවා.
EMIKA PRODUCTIONS වෙනුවෙන් ශාන්ත ගීතදේව නිෂ්පාදනයක් ලෙසිනුයි චිත්‍රපටය නිකුත් වන්නේ.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබාගත් ඡායාරූප පෙළකි>>>











(ඡායාරූප උපුටා ගැනීම 'Father- ෆාදර්' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)









