lan englan tam

පුවත්

'මදර් ලංකා' හෙට සිට තිරගත වීම් ඇරඹේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ එදිරිමුණිවිසින් අධ්‍යක්ෂණය කළ 'මදර් ලංකා' (Mother Lanka) නවතම සිංහල චිත්‍රපටය එළඹෙන හෙට (14)  සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීම ආරම්භ වෙනවා.

ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි යුවතියක් , ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැළඳගත් යෙහෙළියක් සමගින් එක්ව , විජයග්‍රාහි දැරියක් බිහිකිරීම වෙනුවෙන් දරණ වෑයමයි මදර් ලංකා චිත්‍රපටය.

'මදර් ලංකා' (Mother Lanka) චිත්‍රපටයේ තරින්දි ප්‍රනාන්දු, සෙනුකි දිශල්‍යා (හඳුන්වා දෙන), ධනංජය සිරිවර්ධන යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, හර්ෂිකා රත්නායක, ධර්මප්‍රිය ඩයස්, කළණ ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, හේෂානි ලියදිපිට, මාදිනි මල්වත්ත, සරත් කොතලාවල, කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන් රැසක් ද රංගයෙන් එක් වෙනවා.

මදර් ලංකා "ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.

 

ml copy

 

kemadasa

shungara

Back to top
Go to bottom