පසුගියදා, ඉන්දියාවේ පැවති MR UNIVERSE තරඟාවලියේදී එහි Mr.Teen Universe Ambessador කිරුළ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ මොන්ට්‍රි ජයවර්ධන සමත් වී තිබෙනවා.
එමෙන්න ඔහු සමස්ත තරඟාවලියේ Best National Costume අංශයේ ජයග්‍රහණයද හිමි කර ගැනීමට සමත් වූවා.
Mr. Universe Sri Lanka 2025 තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නේ මයුමි ශ්‍රීමාලී යි.
ජාත්‍යන්තර වේදිකාවකදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් තවමත් 18 වන වියේ පසුවන දක්ෂතා වලින් පිරිපුන් මොන්ට්‍රි ජයවර්ධන තරුණයාට අපගේ උණුසුම් සුභපැතුම්.
View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11516-mr-universe#sigProId47e4e6e2c3
https://mirrorarts.lk/news/11516-mr-universe#sigProId47e4e6e2c3




