ඔක්තෝම්බර් 25 දිනට යෙදෙන ජාත්‍යන්තර ඔපෙරා දිනය නිමිති කර ගෙන පැවැත්වෙන සිංහල ඔපෙරා ගායන තාක්ෂණය පිලිබඳ වැඩමුළුවක්,
2025 ඔක්තෝම්බර් 26 වන ඉරිදා, සවස 2 සිට සවස 6 දක්වා, කොළඹ BMICH කමත පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මෙම වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්දිකා උපමාලි විසිනි.
ඇතුළු වීම නොමිලේ.
වැඩි විස්තර - 076 – 190 2266





