lan englan tam

පුවත්

"මෝඩ තරිඳු" ලොව පුරා රටවල් 17 කදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය "මෝඩ තරිඳු" සිංහල චිත්‍රපටය මේ දින වල දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන්නේ අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේයි.

ඉතින්, මේ ජනප්‍රිය සිනමා නිර්මාණය ලොව පුරා රටවල් 17 කදී තිරගත විමටත් දැන් සූදානම්.

එනම්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ෆින්ලන්තය, ස්වීඩනය, මෝල්ටාව, ඉතාලිය, කටාර්, බහරේන්, ඩුබායි, නෝර්වේ, එංගලන්තය, දකුණු කොරියාව, ජපානය, ඇමරිකාව, වේල්ස් සහ ප්‍රංශයේදීයි.

මේ සමග ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ට "මෝඩ තරිඳු" චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.

 

"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින්.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.

 

557926749 122228554802264753 7570463887576033032 n

kemadasa

shungara

Back to top
Go to bottom