එඩ්වර්ඩ් මුන්ච් ශ්‍රී ලාංකේය සන්දර්භයක පිහිටුවමින් අධිපති රේජීමයන්හි සංවිධානාත්මක පීඩනය හමුවේ පශ්චාත් ව්‍යසන පසුබිමක පසු වන මනුෂ්‍යයාගේ එක් අවාසනාවන්ත විඳවීමේ කලාපයක් හැටියට ‘මනෝභ්රාන්ති’ යන්න දෘෂ්‍ය කලාව මගින් කලාකරුවකු වශයෙන් සමාජ ප්‍රතික්‍රියාවක් හැටියට පරිකල්පනය කොට ඉදිරිපත් කිරීමේ කලා ප්‍රදර්ශනයයි.
-සුජීත් රත්නායක-