පියුමි රුවන්තිකා කලුතන්තිරි විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය “පියුම් නිල් විල”, එළැඹෙන 21 වැනි දින ජනගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
එලි දැක්වීම එදින සවස 2.30 ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා විසින් උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරනු ඇත.
“පියුම් නිල් විල” කවිවර ප්රකාශනයකි.