ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පත් කරනු ලැබ ඇත.
රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ෆාරුක් හොං කොං හි ‘චූ හායි‘ නමැති කොලීජියකින් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ BAA උපාධිදාරියෙකි.
ජංගම දුරකථන සන්නිවේදන ව්‍යවසායක විශේෂඥයෙකි. 2009 සිට 2017 දක්වා පෑන් ඒෂියා පවර් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා සහ ලෙසද සේවය කර ඇත.
මින් පෙර මෙම ධූරය දැරූ නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.