බහුභාෂිත නුතන ඉන්දීය සිනමා ප්රවණතාවේ පළමු සිංහල සිනමාපටය ලෙසින් සැලකෙන “ලක්නව්” හි මාධ්‍ය හමුව පසුගියදා නිපොන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි.
මෙම අවස්ථාවට චිත්‍රපට අධ්යක්ෂ අනිල් කුමාර්, චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි සහ ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ලක්නව් නිෂ්පාදනය බීනා උන්නී ක්‍රිෂ්ණන් විසිනි.
https://mirrorarts.lk/news/2770-laknaw-movie-c#sigProId0bd41278ea