සම්මානනීය සිනමා අධ්යක්ෂ ප්රසන්න විතානගේ ගේ නවතම සිනමාපටයේ රංගනය සඳහා රංගනයට කැමති අයහට අවස්ථාව ලබාදීමට අධ්යක්ෂවරයා සූදානම් වෙනවා'
ඒ මෙම මස 18 වැනිදා උදැසන සිට අංක 10/1, අත්තිඩිය පාර, රත්මලාන පිහිටි කම්කරු සෙවණේදී මේ සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. රංගනයට කැමැති ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙක් වෙතොත් එදින එම ස්ථානයට පැමිණෙන ලෙස අධ්යක්ෂ ප්රසන්න විතානගේ දන්වා සිටීනවා.
මෙම සිනමා පරීක්ෂණයෙන් තෝරා ගන්නා සියල්ලන් වෙනුවෙන් රංගනය පිළිබඳ වැඩමුළු කිහිපයක් ද පැවැත්වේ.