lan englan tam

පුවත්

ජගත් කාන්තා දිනය අදයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

“දියුණුවේ මංපෙත්- හෙළිකරයි ඇය සවිමත්” තේමාව මුල් කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනයේ ජාතික උත්සවය අද (8) ප.ව. 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් ‍පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කාන්තා දිනයට සමගාමීව දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවල විවිධ වැඩසටහන් රැසක්ද සංවිධානය කර ඇත.

kemadasa

Back to top
Go to bottom