පළමු වතාවෙන්ම ශ්‍රී ලාංකීය පාඨකයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යලිත් මෙරට පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.
විවිධ අංශයන්ට අයත් පොත් විශාල ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයට ඇතුලත් කෙරෙන බවත් 60% - 80% ත් අතර වට්ටම් ලබා ගැනීමේ හැකියාවක් ඇති බවත් සංවිධායකයෝ පවසති.
පසුගිය වර්ෂයේදී පළමු වරට මෙරට තුල පැවැත්වූ බිග් බෑඩ් වුල්ෆ් පැය 24 පුරාම මහජනයා වෙනුවෙන් විවෘතව තිබුණි.