පසුගිය සමයේ ලොව පුරා උමතුවක් මෙන් පැතිර ගිය පොකිමන් අන්තර්ජාල ක්‍රීඩාවට අභියෝග කරමින් සුප්‍රකට සුපර් මාරියෝ ක්‍රීඩාව ටැබ් හා අයි ෆෝන් වෙත හදුන්වාදී තිඛෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ මේ වන විට වාර්තා බිද හෙලමින් සුපර් මාරියෝ ඇප් එක ලොව පුරා භාවිතය ඇරඹී ඇති බවයි.
නින්ටෙන්ඩෝ (Nintendo) ජපාන සමාගම විසින් මෙම ඇප් එක නිකුත් කර ඇති අතර එය ඩොලර් 10කට භාගත කර ගත හැකි අතර එය නොමිලේ ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින්ටද ඒ සදහා අවස්ථාව සපයා දී ඇත.
ක්‍රීඩාව අත්හදාබැලීම සඳහා නොමිලේ ආදර්ශකයක් (demo) ලබාදී ඇති අතර මෙම සම්පුර්ණ ක්‍රීඩා මෘදුකාංගය කට ලබාගත හැකියි.
ජංගම දුරකථන ක්‍රීඩා සඳහා ඩොලර් 10කට මිල අධික ලෙස දැනුනද, වෙනත් ජංගම දුරකථන ක්‍රීඩා මිලදිගැනිමෙන් පසුව නැවත අයකිරීම් සිදුවන අතර මෙහි එවැන්නක් නොමැති බව ඔවුන් කියා සිටිනවා.
ඇපල්(iOS) උපාංග සඳහා මෙතනින් පිවිස බාගත කරගන්න.