කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ, නිර්මාණකරණයේ යෙදෙන වීදි චිත්රශිල්පීන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර තිබේ.
එම මුල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා විසින් කලාකරුවන් වෙත ලබා දී ඇත්තේ ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ වීදි කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ ප්‍රදර්ශන පුවරුව ද පසුගියදා විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.