වධ හිංසාවට ලක්වූවන්ට සහය පලකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමිව සංවිධාන කෙරෙන මානව හිමිකම් සිනමා උළෙලක් සහ සාකච්ඡා මාලාවක් කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ ජූනි 25 සහ 26 යන දෙදින තුලදී යි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වද හිංසාවට ලක්වූවන්ට සහය පල කිරීමේ ජාත්‍යන්තර දිනය වාර්ෂිකව1997 වසරේ සිට ජුනි මස 26 දින සමරනු ලබන අතර එය සටහන් කරනු වස් "වධ හිංසාවට තිත" යන තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද වාර්ෂිකව වැඩසටහන් රැසක් පවත්වනු ලබයි.
එම වැඩසටහන් පෙළගැස්ම මෙසේ වේ,
25.06.2018 |
පෙ.ව 9.30- 9.45 |
අදහස් දැක්විම |
|
පෙ.ව 9.45- 10.00 |
ශ්‍රී ලාංකීය වාර්ථා වැඩසටහන |
||
පෙ.ව 10.00 |
Taxi to the Dark side වාර්ථා චිත්‍රපටිය |
||
25.06.2018 |
ප.ව 2.00- 2.15 |
අදහස් දැක්විම |
|
ප.ව2.15- 2.30 |
ශ්‍රී ලාංකීය වාර්ථා වැඩසටහන |
||
ප.ව 2.30 |
Visaarani වෘතාන්ත චිත්‍රපටිය |
||
26.06.2018 |
පෙ.ව 9.30- 10.00 |
අදහස් දැක්විම |
|
පෙ.ව 10.00 |
Matilda වෘතාන්ත චිත්‍රපටිය |
පාසැල් දර්ශනය |
|
26.06.2018 |
ප.ව 4.00- 4.15 |
අදහස් දැක්විම |
|
ප.ව 4.15- 4.30 |
ශ්‍රී ලාංකීය වාර්ථා වැඩසටහන |
||
ප.ව 4.30 |
Death and the Maiden වෘතාන්ත චිත්‍රපටිය |