අපේ රටේ ඉන්න ප්‍රවීණ වගේම ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වන සිරිල් වික්‍රමගේ
මේ දින වල ඉන්නේ ටිකක් අසනීප තත්ත්වයෙන්.
ඒ නිසාම ටික දවසක් කලා කටයුතුවලට සම්බන්ධ නොවී ඉන්න ඔහු තීරණය කරලා තිබෙනවා.
‘‘මම මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නේ ඒ නිසා කලා කටයුතුවල සහභාගි වුණේ නැහැ. ටිකක් රෙස්ට් කරන්න කියලා උපදෙස් ලැබිලා තිබෙනවා. ඒ නිසා නිර්මාණ කිසිදෙයක් බාරගත්තෙ නැහැ.”
මෙරට විකාශය වුණ සම්මානනීය ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්න වික්‍රමගේ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. ඔහුට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
නුවන් කොඩිකාර