ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට ටික කළෙකට පෙර අසනීපව රෝහල් ගතව ප්රතාකාරගෙන සුවපත්ව සිය සහෝදරිය ගේ රැුකවරණ යටතේ ජීවත්වුවත් නැවතත් ඔහු අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ ඒ පිළිබඳව අදහස් දක්වන ඔහුගේ සොහොයුරිය ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු පවසන්නේ ,මේ වන විට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් සියයට පණහක් පමණ තියෙනවා.තවම ඔහු වෙනුවෙන් ඉන්ජෙක්සන් ප්‍රතිකාර ක්‍රියාවලියක් සිදුකෙරෙනවා. යන්නයි.
මිරර් ආර්ට්ස් ප්‍රින්ස් උදය ප්‍රියන්ත ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.