යුක්තිය වෙනුවෙන් ඔබගේ හඬ අවදි කළ යුතු කාලයක් මේ
යුක්තිය වෙනුවෙන් ජනතාවගේ හඬ අවදි කළ යුතු කාලය එළඹ ඇතැයි ප්‍රවීන රංගධර ඩබ්.ජයසිරි පවසයි.
“පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවටය කියලා මන්තරයක් වගේ මැතිරුවට ජනතාවට ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නගන්න ඉඩ දෙන්නේ නැහැ. යුක්තිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු කාලයක් මේ. ඒ වෙනුවෙන් සංවිධාන කරන “යුක්තියේ හඬ” දෙසැම්බර් 6 වැනිදා සවස 4 ට විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වෙනවා. ඒ සඳහා ඔබ සැමගේ සහභාගිත්වය අපි බොහොම ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.”
“යුක්තියේ හඬ” පිළිබඳ රංගන ශිල්පී බිමල් ජයකොඩි මෙන්ම ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර අදහස් දැක්වූ වීඩියෝව පහතින්,