රැවටීමට තිත තියන එකමුතුවක් 6 වැනිදාට හැදෙනවා
ශ්රී ලංකා පුරවැසියෙක් ලෙසින් දැනුම් තේරුම් ඇති කාලයේ පටන් අවුරුදු ගණනක් දේශපාලනික වශයෙන් මිනිසුන් රැවටෙන ආකාරය දක්නට ලැබුණු බවත් එය වෙනස් කළ හැකි බවට විශ්වාසය තැබිය හැකි නව එකමුතුවක් දෙසැම්බර් 6 වැනිදාට හැදෙන බවත් වසන්ත දුක්ගන්නාරාල කලාකරුවා පවසයි.
ප්රජාතන්ත්රවාදය, යුක්තිය අගයන කලාකරුවන් විද්වතුන් විශාල පිරිසක් එකට එක්කාසුවන විහාරමහාදේවි එළිමහන් රංග පීඨයට දෙසැම්බර් 6 වැනිදා සවස 4 පැමිණෙන ලෙස ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
එම වීඩියෝ පටය පහතින්,