වර්තමාන ලාංකික සමාජයේ දේශපාලන අස්ථාවරබාවයට වගකිවයුත්තන් ප්‍රශ්න කරමින් කලාකරුවන් විද්වතුන් සහ සිවිල් සංවිධාන 22කට වැඩි ප්‍රමාණයක් එකම වේදිකාවක ඊයේ ලිප්ටන් වටරවුවේ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය.
එහිදී එම පිරිස ප්රජාතන්ත්රවාදය සුරකින ලෙසත් ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන ලෙසත් ජනාධිපතිවරයාගේ ඒකාධිපති තීන්දුවලට එරෙහිවත් පවතින දේශපාලන අර්බූදය සම්බන්ධයෙන් ලංකාවේ ජනමාධ්‍ය වල හැසිරීම පිළිබඳවත් පැමිණ සිටි සියළුම කලාකරුවන් විද්වතුන් සහ සියලු සිවිල් සංවිධාන වල ප්‍රබල විරෝධය දැක්විය.
එම අවස්ථාවේ ජයාරූප පහළින් බලන්න.
ජායාරූප -දර්ශීකා සතීජා
https://mirrorarts.lk/news/4452-lipton-cercle-protest#sigProId8ad6715150




