නත්තල විමුක්තිදායකයාගේ උපත සැමරීමයි.ජේසු මිනිස්කමට ආදරය කරමින් සැවොම එක හා සමානව සළකා මනුෂ්‍ය පේ‍්‍රමය මිනිස් හිත් තුළ පුහුණු කරන්නට උත්සාහ ගත් විමුක්තිදායකයා විය. පේ‍්‍රමය හැර ඔහුට වෙනත් කිසිවක් නොවීය.
ඔබගේ දෙව්ස්වාමීන් ඔබ අසල සිටින්නේ ඔබ තුළ මනුස්සකම් ඇතිනම් පමණි.
ඔබ සොයන ස්වර්ගය ඇත්තේ ඔබ හදවත තුළමය.
මේ නත්තලේ, ඔබේ සිතතුළ පේ‍්‍රමයේ දයාර්දය පිබිදේවා!!!
මිරර්ආර්ට්ස් සුබ නත්තලක් වේවායි පතන්නෙමු!!!