Bafta සිනමා සම්මාන සඳහා නිර්දේශ ලැබූ චිත්‍රපට ප්‍රකාශයට
2019 බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන සඳහා නිර්දේශ ලැබූ චිත්‍රපට අද (09) දින ප්‍රකාශයට පත් කර තිබේ.
උළෙල එළඹෙන පෙබරවාරි 10 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිත ය.
මෙවර Bafta සිනමා උළෙල පැවැත්වෙන්නේ 72 වැනි වරට ය.
ප්රමුඛ සම්මාන සඳහා වූ නිර්දේශ පහතින්,
හොඳම සිනමාපටය
BlackkKlansman
The Favourite
Green Book
Roma
A Star Is Born
විශිෂ්ටතම බ්‍රිතාන්‍ය සිනමාපටය
Beast
Bohemian Rhapsody
The Favourite
McQueen
Stan & Ollie
You Were Never Really Here
හොඳම රංගන ශිල්පියා
Bradley Cooper - A Star Is Born
Christian Bale - Vice
Rami Malek - Bohemian Rhapsody
Steve Coogan - Stan & Ollie
Viggo Mortensen - Green Book
හොඳම රංගන ශිල්පිනිය
Glenn Close - The Wife
Lady Gaga - A Star Is Born
Melissa McCarthy - Can You Ever Forgive Me?
Olivia Colman - The Favourite
Viola Davis – Widows
සහය රංගන ශිල්පියා
Adam Driver - BlackkKlansman
Mahershala Ali - Green Book
Richard E Grant - Can You Ever Forgive Me?
Sam Rockwell - Vice
Timothee Chalamet - Beautiful Boy
සහය රංගන ශිල්පිනිය
Amy Adams - Vice
Claire Foy - First Man
Emma Stone - The Favourite
Margot Robbie - Mary Queen of Scots
Rachel Weisz - The Favourite
හොඳම අධ්‍යක්ෂණය
Spike Lee - BlacKkKlansman
Paweł Pawlikowski - Cold War
Yorgos Lanthimos - The Favourite
Alfonso Cuaron - Roma
Bradley Cooper - A Star Is Born
හොඳම ඇනිමේෂන් සිනමාපටය
Incredibles 2
Isle of Dogs
Spider-Man: Into The Spider-Verse
හොඳම තිර රචනය
Cold War
The Favourite
Green Book
Roma
Vice