සහෝදර කලාකරුවන්ට නිගා කළ අය එක්ක හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්නේ කොහොමද?
ජඩ මාධ්‍යකරණයෙන් තොර නිසි මාධ්‍යකරණයේ යෙදෙන මෙන් ඉල්ලීමක් කර සංදේශයක් බාර දීමට ගිය කලාකරුවන් පිළිබඳ සිරස මාධ්‍ය ආයතනය සාවද්‍ය දේ වාර්තා කරමින්, පෞද්ගලිකව නිග්‍රහ කිරීම කලාකරුවෙක් ලෙස තමන්ට ඉවසිය නොහැකි බව රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු පවසයි.
එම කතාව පහතින් නරඹන්න,
https://www.facebook.com/AluthPiyapathNewWings/videos/306480453548655/