ප්‍රවීණ රංගනවේදිනියක මෙන්ම පරිසරවේදිනයක වන අයිරාංගනී සේරසිංහ මහත්මිය ඊයේ දිනයේ අසනීපව රෝහල් ගත කර ඇත.
ඇය අසාධ්‍ය තත්ත්වයක නොමැති අතර ඇය මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.
මිරර්ආර්ට්ස් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

Category
පුවත්Hits
2485 times06-06-2026 පුවත්
06-06-2026 පුවත්
05-06-2026 පුවත්
05-06-2026 පුවත්
05-06-2026 පුවත්
05-06-2026 පුවත්