ස්වයංවරයට එක දවසක්
සින්දුවක් ලියන්න. කියන්න. තනු හදන්න. සින්දුවලට වයන්න. සංගීතය රචනා කරන්න.
කෙටි චිත්‍රපටියක් තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, රූප / ශබ්ද සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය, නිෂ්පාදන කළමනාකරණය කරන්න.
ස්වර, සිනෙ වැඩ ඕන එකක් කරන්න ආස අයට, ටිකක් පුළුවන් අයට, හොඳටම පුළුවන් අයට, ක්ෂේත්රයට පිවිසෙන්න දොර අරින දවස.
තනිව, ජෝඩු හෝ සමූහවලට ඉල්ලුම් කළ හැකි ය.
පෙබරවාරි 14 උදේ 8 ඉඳන් හවස 5 වෙනකං.
- • ඝරසරප, පාංශු, තාල ෆිල්ම්වල මියුසික් කරපු
චින්තක ජයකොඩි.
• ඉක්කා චිත්‍රපටයේ අධ්‍යක්ෂක
කෞශල්‍ය මාධව පතිරණ.
• What A Nice Couple නාට්‍යයේ අධ්යක්ෂ
චාමර ගුරුගේ.
• Local සංගීත කණ්ඩායමේ
තිලිණ බ්ලිස්
• එක්ක සන්නා.
රු. 1000/= ක් ගෙවා ලියාපදිංචි වන්න.
50 දෙනෙක් සඳහා අවකාශය ඇත.
සින්දු හදන්න ෆිල්ම් හදන්න පටන්ගන්න දවස.
කතා කරන්න 0777 391766
097 100 182 315 311 මහජන බැංකුව ,ගංගොඩවිල . මුදල් ගෙවා රිසිට් පත එවීමෙන් ලියාපදිංචි විය හැකි ය.