සුසන්ත ධර්මප්‍රියගේ කුළුඳුල් චිත්‍රපටය “රීලෝඩ්”
සමාජ විරෝධී ක්‍රියා කරමින් දේශපාලකයෙක් බවට පත්වූ පුද්ගලයෙක් වටා ගෙතුණු “රීලෝඩ්” සුසන්ත ධර්මප්‍රියගේ කුළුඳුල් චිත්‍රපටය වේ.
එහි ප්‍රධාන චරිතය වන ඇලපාත සඳහා කුමාර තිරිමාදුර පණ පොවන අතර දිල්හානි අශෝකමාලා, ගිරිරාජ් කෞශල්‍ය, රොෂාන් පිලපිටිය, සරත් චන්ද්‍රසිරි, තාරුකා වන්නිආරච්චි, මහින්ද පතිරගේ, ගයත්‍රි ඩයස්, ඩී. බී. ගංගොඩතැන්න, හේමන්ත ඊරියගම, හරිත් වාසල, ඉන්දික දේශප්‍රිය, චතුර පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, නන්දන හෙට්ටිආරච්චි, සුනිල් ජයලත්, සැනට් දික්කුඹුර, තිලකරත්න ලියනගේ, රාජසිංහ ලෝලුවාගොඩ, මංජුල මොරගහ, ශානි පෙරේරා, මල්කි ප්‍රනාන්දු, ආරියසේන ගමගේ, කීර්ති බණ්ඩාර, ජීවන් හඳුන්නෙත්ති සෙසු චරිත වෙනුවෙන් පණ පොවති.
රීලෝඩ් නිෂ්පාදනය මහින්ද උඩුවන, කමල් ධර්මප්‍රිය, ධම්මික ප්‍රියදර්ශන, කැමරා අධ්‍යක්ෂණය මහේෂ් කරුණාරත්න, සම අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න, සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක, කලා අධ්‍යක්ෂණය සුසන්ත ධර්මප්‍රිය, සනත් ජානක, ඇඳුම් නිර්මාණය කුමාර ඩී. රාහුබද්ධ, අංග රචනය ප්‍රියන්ත ඊෂ්වර, නිෂ්පාදන කළමනාකරණය දොන් අරුණ ශාන්ත, ශබ්ද පරිපාලනය සුසන්ත ධර්මප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය කපිල මැද්දෙගොඩ, රොෂාන් තිසේරා, ගීත රචනා කපිල මැද්දෙගොඩ, හරිත් වාසල, ගායනා අංජලිකා සෙනෙවිරත්න,රොෂාන් තිසේරා විසිනි.