ස්වර්ණා මල්ලවාරච්චි රංගන දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් පැවැත්විමට නියමිතව ඇති සිනමා උළෙලේක් ප්රවේශපත්ර අවසන්ව ඇතැයි මිරර් ආර්ට්ස් වෙත වාර්තා වේ.
මෙම ටිකට්පත් නිකුත් කරනු ලැබුයේ ඊයේ දිනයේ සිට වන අතර අද වන විට සියලු ටිකට්පත් අවසන්වි ඇත.
සිනමා උලෙළ ජනවාරි 22-26 දක්වා ජාතික චිත්රපට සංස්ථා පරිශ්රයේ "තරංගනී" සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.