2019 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ හොඳම තුන වේදිකාවට
2019 රාජ්‍ය කෙටි නාට්‍ය උළලේ හොඳම කෙටි නාට්‍ය ත්‍රිත්වය මැයි 5 වැනිදා වේදිකා ගත කිරීමට නියමිත ය.
ඒ අනුව නලින් ලුසේනාගේ “නොකියා හිටපු දෙයක්”, සඳුන් ලක්ෂාන්ගේ “නයිට් ඩියුටි”, ඉන්දික සඳරුවන්ගේ “ලෙටර්” එදින සවස 3.30ට සහ 7ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හිදී වේදිකා ගත කෙරේ.