මිලේච්ඡ බෝම්බ ප්රහාරයන් පිළිකුලෙන් හෙළා දකිනවා- වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
ජිවිත රැසක් විනාශ කරමින් සහ පුද්ගලයින් විශාල පිරිසකට තුවාල සිදු කරමින් පාස්කු ඉරුදින (21) දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ මිලේච්ඡ බෝම්බ ප්රහාරයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
එම මාධ්‍ය නිවේදනය පහතින්,