ඉරාජ් වීරරත්න විසින් සිය ෆේස්බුක් පිටුවේ සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පලකර තිබේනවා. ඔහු එහි සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.
සමලිංගික, ද්වී ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සියල්ලම මනුෂ්‍යන් වන අතර ඔවුන් සියලු දෙනාටම අපට මෙන් කාරුණිකව ගෞරවයෙන් සැලකීම සිදුවිය යුතුය.
ලංකාව ලෝකයේම සමලිංගිකත්ව නීතියෙන් තහනම් කරඇති එකම බෞද්ධ රට වේ. සමලිංගිකත්වයට එරෙහි රටවල් වන්නේ සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය සහ නයිජීරියාව වැනි රටවල්ය. ඔබටත් අවශ්‍ය ලංකාව එවැනි රටක් කිරීමටද?
මම මගේ අපරාදකරුවන් ලෙස නීතියෙන් සලකන අපේම රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිනවා.
ඔබත් ඔවුන් සමග සිටිනවාද?
Gay, lesbian, bisexual and transgender people are human beings that should be treated with the same dignity, compassion and kindness that we all want for ourselves. Sri Lanka is the only Buddhist country in the world to criminalise homosexuality. The other countries that criminalise homosexuality include Afghanistan, Saudi Arabia and Nigeria. Do we want to be like them? I stand with my fellow citizens who are being treated like criminals. Will you stand with them too ?