ලෝක ප්රකට කාන්ස් සිනමා උළෙල හෙට ඇරඹේ
ලොව ප්රමුඛතම සිනමා උළෙලක් ලෙස සැලකෙන කාන්ස් සිනමා උළෙල එළඹෙන 14 වැනිදා ප්රංශයේ කාන්ස් හි දී ආරම්භ කිරීමට නියමිත ය.
72 වැනි වරට සංවිධාන කරන මෙම උළෙල මැයි මස 25 වැනිදා දක්වා පවත්වනු ලැබේ.
මේ සඳහා තරගකාරී අංශයෙන් නිළ සුදුසුකම් ලත් සිනමාපට මෙසේ ය,
Mati Diopගේ අධ්යක්ෂණයක් වන Atlantique
Kleber Mendonça Filho සහ Juliano Dornellesගේ අධ්යක්ෂණයක් වන Bacarau
Jim Jarmuschගේ අධ්යක්ෂණයක් වන The Dead Don’t Die (ආරම්භක සිනමාපටය)
Ira Sachsගේ අධ්යක්ෂණයක්වන Frankie
Corneliu Porumboiuගේ අධ්යක්ෂණයක් වන La Gomera
Terrence Malickගේ අධ්යක්ෂණයක් වන A Hidden Life
Elia Suleimanගේ අධ්යක්ෂණයක් වන It Must Be Heaven
Ladj Lyගේ අධ්යක්ෂණයක් වන Les Misérables
Jessica Hausnerගේ අධ්යක්ෂණයක් වන Little Joe
Xavier Dolanගේ අධ්යක්ෂණයක් වන Matthias and Maxime
Abdellatif Kechicheගේ අධ්යක්ෂණයක් වන Mektoub My Love: Intermezzo
Arnaud Desplechinගේ අධ්යක්ෂණයක් වන Oh Mercy!
Quentin Tarantinoගේ අධ්යක්ෂණයක් වන Once Upon a Time in Hollywood
Bong Joon-hoගේ අධ්යක්ෂණයක් වන Parasite
Céline Sciammaගේ අධ්යක්ෂණයක් වන Portrait of a Lady on Fire
Justine Trietගේ අධ්යක්ෂණයක් වන Sibyl
Ken Loachගේ අධ්යක්ෂණයක් වන Sorry We Missed You
Pedro Almodóvarගේ අධ්යක්ෂණයක් වන Pain and Glory
Marco Bellocchioගේ අධ්යක්ෂණයක් වන The Traitor
Diao Yinanගේ අධ්යක්ෂණයක් වන The Wild Goose Lake
Jean-Pierre සහ Luc Dardenneගේ අධ්යක්ෂණයක් වන The Young Ahmed