කාන්ස් උළෙලේ ජයග්රාහී අවස්ථා (ඡායා)
හොඳම රංගන ශිල්පියා අන්තෝනියෝ බන්දෙරා (PAIN AND GLORY)
Palme d'or සම්මානය දිනූ බොන් ජූන් හෝ (PARASITE)
Grand Prix සම්මානය මති ඩියොප් (Atlantics)
හොඳම තිර රචනය සෙලීන් සියාමා (Portrait of a lady on fire)
කෙටි චිත්රපට සඳහා Palme d'or සම්මානය දිනූ වසිලිස් කෙකටෝස් (THE DISTANCE BETWEEN US AND THE SKY) සහ කෙටි චිත්රපට අංශයෙන් ජූරියේ විශේෂ සම්මාන දිනූ ඕගස්ටිනා සැන් මාටින් (MONSTRUO DIOS)
ජූරියේ සම්මාන දිනූ ක්ලේබෙර් ෆිල්හෝ සහ ජුලියානෝ ඩොනෙල්ස් (BACURAU)
හොඳම රංගන ශිල්පිනිය එමිලි බීචම් (LITTLE JOE)
ජූරියේ සම්මාන දිනූ ලජ් ලී (Les miserable)
ජූරියේ සම්මාන දිනූ එලියා සුලෙයිමාන් (IT MUST BE HEAVEN)
Camera d’or සම්මානය දිනූ සීසර් ඩයස් සහ රීති පන්
හොඳම අධ්යක්ෂවරු ජොන් පියේර් දර්දෙන් සහ ලූක් දර්දෙන් (Young Ahmed)
https://mirrorarts.lk/news/5266-ca-190526#sigProId20ed9c2ff8