අරුණ ප්‍රේමරත්නගේ “දවස් තුනක කතාවක්” ළඟදීම එළිදකියි
සාහිත්‍ය පරිවර්තකයෙක්, වේදිකා නාට්‍ය පිටපත් රචකයෙක්, තිර පිටපත් රචකයෙක්, නවකතාකරුවෙක් ලෙස ක්ෂේත්‍ර ගණනාවක සිය අනන්‍යතාවය සටහන් කර ඇති අරුණ ප්‍රේමරත්නගේ දෙවැනි නවකතාව ළඟදීම එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
“දවස් තුනක කතාවක්” ලෙස නම් කර ඇති මෙම කෘතියේ මුල් කවර නිර්මාණය සංජය ඈපා සෙනවිරත්න විසිනි.
“තරු විසුල රැයක්” අරුණ ප්‍රේමරත්නගේ පළමු ස්වතන්ත්‍ර නවකතාව වේ.